“නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්‍රමය” ක්‍රියාත්මක කරමින් කැබිනට් යෝජනාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම නව යෝජනා ක්‍රමයේ අරමුණ වී ඇත්තේ පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථය තුළ සිදුකළ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් පෞද්ගලික නීති සහාය ලබාගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා මූල්‍යමය සහාය ලබාදීමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1













