spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසක් පිටුපස බෝම්බයක් පුපුරා යයි

අද (02) උදෑසන ඇල්පිටිය පොලිස් වසමේ, නාගහතැන්න කජු ගස්වත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශ කාර්යලය පවසයි.එම පිපිරීම හේතුවෙන් අවට නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් බවත් එයින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?