“නියමයි මල්ලි”, කෝලි සිංහලෙන් ෂකීබ්ට අමතයි (වීඩියෝ)

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර චෙන්නායි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර තුර විරාත් කෝලි සහ ෂකීබ් අල් හසන් අතර සිදු වූ හාස්‍යජනක කතාබහක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

එහිදී විරාත් කෝලි විසින් සිංහල භාෂාවෙන් ෂකීබ් අල් හසන්ට කිසියම් දෙයක් පවසන ආකාරය එහි දැක්වෙනවා.

“නියමයි මල්ලි” ලෙස කෝලි එහිදී ෂකීබ්ට පවසන අතර, “මාලිංග බනා හුවා, යෝකර් පෙ යෝකර්” (ඔබ මාලිංග වගේ යෝකර් ලෑන්ඩ් කර ඇත.) යනුවෙන් ද කෝලි එහිදී පවසනවා.

පිතිකරණයේ යෙදී සිටි විරාට් කෝලිට; සකීබ් විසින් යෝකර් පන්දු කිහිපයක් එකදිගට යොමු කිරීමෙන් පසු කෝලි මෙම හාස්‍යජනක ප්‍රකාශය සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32