spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවතත් ඇඳිරි නීතිය පනවයි

නැවතත් කොළඹ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය දැමීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ පවසා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක ආමත්‍යාංශයේ ලේකම් හෝ පොලිස්පති විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රධානය කරනු ලබන ලිඛිත අවසරයකින් මිස 2022-07-14 දින 12.00 සිට 2022-07-15 දින පැය 05.00 දක්වා කිසිම තැනැත්තෙකු විසින් පොදු මාර්ගයක, දුම්රියක හෝ පොදු ස්ථානයක නොසිටිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?