ලීක්වුණු හඬපටය ගැන ගල් අඟුරු සමාගමේ සභාපතිගෙන් නිවේදනයක්

හදිසි ගල් අඟුරු සැපයුම සහ අදාල ටෙන්ඩර් පටිපාටිය මෙන්ම අදාළ ප්‍රසම්පාදන ක්‍රමවේදය නියමිත ආකාරයෙන් සිදු කර ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක පවසනවා.

ඔහු විසින් අද (13) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් නොමඟ යවනසුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි.

ඉකුත් මාර්තු 25 වන දින ඔහු, එම සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම් කාර සමාගමේ දේශීය නියෝජිතයාගේ නිලධාරියෙක් සමඟ සිදු කළ දුරකතන සංවාදයක් සමාජ මාධ්‍යයේ සංසරණ වීම සම්බන්ධයෙන් ද සභාපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක විසින් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Coal


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56