අද (01) සිට HS කේත 369කට අදාළ භාණ්ඩ ආනයනයට අවසර ලබා දී තිබේ.2022 මාර්තු 09 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම HS කේතයන් 369ට අදාළ භාණ්ඩ ආනයන පාලනය කර තිබුණි.නව ක්‍රමවේදයට අනුව එම භාණ්ඩ වර්තමානයේ පවතින නීති රීතිවලට සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5