Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

නව කතානායකවරයෙක් පත්කර ගැනීම ලබන 17 වනදා

අශෝක රංවල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධුරය සඳහා එළඹෙන 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී මන්ත්‍රිවරයෙකු තෝරා පත් කර ගන්නා බව පාර්ලිමේන්තුව පවසනවා.

එදිනට නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව කතානායකවරයා තෝරා පත්කරගන්නා බවයි පාර්ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු කතානායක අශෝක රංවල විසින්; ජනාධිපතිවරයා වෙත යවන යොමුකළ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හිටපු කතානායක අශෝක රංවල විසින් ජනාධිපතිවරයාට යොමුකළ ජනාධිපතිවරයා වෙත ලැබුණු බවත් එය ජනධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවත් ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කතානායක, නියෝජ්‍ය කතානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
00:00
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47
Video thumbnail
යළි ගේමට බහින මර්වින් සිල්වා - වයස කියන්නේ ඉලක්කමක් විතරයි
09:02
Video thumbnail
දුරුතු පොහෝ දිනයේ රා විකුණපු පුද්ගලයෙක් කොටුවෙයි
00:55
Video thumbnail
උපදෙස් ඕන නම් මගෙන් උපදෙස් ගන්න - සිය පවුල එක්ක දළඳා වඳින්න ගිය සුසිල් කියයි
10:17
Video thumbnail
හැටන් නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්
01:15

?