spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවරාත්‍රි සැමරූ අගමැති

ලොවපුරා හින්දු භක්තිකයින්ගේ ආගමික උත්සවයක් වන නවරාත්‍රි උත්සවය මේ දිනවල පැවැත්වෙනවා.

පුරා දින 09ක කාලයක් පැවත්වෙන මෙම ආගමික උත්සවයට සමගාමිව අරලියගහ මන්දිරයේ දී එම ආගමික වතාවත් සිදුකෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අගමැතිවරයා විසින් හින්දු චාරිත්‍රානුකූලව ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ නළලත මත තිලකය තැබූ අයුරුයි මේ.

No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?