නවරාත්‍රි සැමරූ අගමැති

ලොවපුරා හින්දු භක්තිකයින්ගේ ආගමික උත්සවයක් වන නවරාත්‍රි උත්සවය මේ දිනවල පැවැත්වෙනවා.

පුරා දින 09ක කාලයක් පැවත්වෙන මෙම ආගමික උත්සවයට සමගාමිව අරලියගහ මන්දිරයේ දී එම ආගමික වතාවත් සිදුකෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අගමැතිවරයා විසින් හින්දු චාරිත්‍රානුකූලව ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ නළලත මත තිලකය තැබූ අයුරුයි මේ.

No description available.
No description available.
  1. මුන් පවුලම ජීවත් වෙන්නෙ මරිසියෙන්. උපතින් බෞද උනත් යන්නෙ තිරුපති කෝවිල් . ඇංගිලි පහටම සුර සහ ත්‍රිශූල දමන් . මන්ද මානසිකත්වයෙන් ජීවත් වෙන්නෙ . මෙ වාගෙ උන්ගෙන් රටක් දියුනු කරාවිය සිතන්න බෙහෙ / රට කෙසෙ උනත් උන්ගෙ පවුලම ගොඩ දියුනු වෙලා අපෙ සල්ලි වලින් . එක ගෙනියෙක් ජාත්යන්තරෙත් ජය අරන් රටට නමක් ගෙනාව පැන්ඩෝරා කේස් එකෙන් පැනමා රටෙ බැන්කු ගිනුම් වල සල්ලි මිලියන ගනන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29