නරේන්ද්‍ර මෝදි යුරෝපයේ රටවල් පහක දීර්ඝ සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි 15-20 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ යුරෝපයේ රටවල් පහක සංචාරයක් ආරම්භ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මෝදි මැයි 15 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් පසුව නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවලට යාමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වනවා.

මෝදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්විපාර්ශ්වික ගැටළු, විශේෂයෙන් බලශක්ති සහයෝගීතාව මෙන්ම “අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු” පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇතැයි ප්‍රකාශයේ සඳහන්.

මෙම සංචාරයේ යුරෝපීය අදියරේ අරමුණ වනුයේ මෙම වසර මුලදී එකඟ වූ ඉන්දියා-යුරෝපා සංගම් වෙළඳ ගිවිසුම අනුව යමින් මෙම රටවල් සමඟ ඉන්දියාවේ වෙළඳාම සහ ආයෝජන සබඳතා ගැඹුරු කිරීම බව ප්‍රකාශයේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57