නගර මැද උද්‍යානයේ අනග රැඟුම් පෑ යුවළ කුඩුවේ

වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීම සහ පැහැර ගෙන යෑමේ චෝදනාව යටතේ 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කර සිටිනවා.

දැරිය එදින පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් මාතර බෝධිය අසලට පැමිණ 30 හැවිරිදි පෙම්වතා හමු වී පාසල් ඇඳුම ද මාරු කර වෙනත් පාට ඇඳුමකින් මාතර බස් නැවතුම් පොළට දෙදෙනාම පැමිණ ඉන් අනතුරුව මාතර තංගල්ල බසයකින් තංගල්ල ප‍්‍රදේශයට පැමිණ ඇත.

පසුව මොවුන් දෙදෙනා තංගල්ල ප‍්‍රදේශයේ උද්‍යනයක අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලද තොරතුරකට අනුව තංගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් දැරිය සහ 30 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය සහ සැකකරු පිළිබඳ මාතර මූලස්ථාන පොලිසිය දැනුවත් කර ඇත. මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ සැකකරු සහ දැරිය අත්ඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත රැුගෙන ඒමෙන් පසු විමර්ශන කටයුතු සිදු කර ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණන් සඳහා මාතර මහ රෝහල වෙත ඉදිරිපත් කර ඇති බවත් 30 හැවිරිදි සැකකරු මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව මාතර මූලස්ථාන පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38