ධනංජයගෙන් අර්ධ ශතකයක්

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේදී තම 10 වන අර්ධ ශතකය ලබා ගැනීමට ධනංජය ද සිල්වා සමත්වුණා.

ඔහු එම ලකුණු 50 ලබා ගත්තේ පන්දු 79කට මුහුණ දෙමින්.

නෙදර්ලන්තය සමග බුලවායෝහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.

ධනංජය ද සිල්වා සමගින් මහීෂ් තීක්ෂණ පන්දුවට පහරදෙමින් සිටිනවා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

සධීර සමරවික්‍රම එක් ලකුණක් සහ චරිත් අසලංක ලකුණු දෙකක් ලබා ගත්තා.

නායක දසුන් ශානක ලකුණු 5යි. කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් සහ වනිඳු හසරංග ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek කඩුලු 3ක් බිඳ හෙලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36