රුවන්වැලි සෑය අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නම පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී ඒ ආසන්නයේ උණුසුම් තත්ත්වයක හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

?