Fly high Get bonus Aviator Phone

දේශබන්දු තෙන්නකෝන් සති 02කට නිවාඩු යයි 

 අද (30) දින සිට සති දෙකක කාලයක් සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවාඩු යන බව වාර්තා වනවා. පසුගිය සතියේ දී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සති දෙකක කාලයකට තමන්හට නිවාඩු අවශ්‍ය බව පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

එම නිවාඩු අනුමත වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ වැඩ රාජකාරී ආවරණය කිරීම සඳහා අනයුක්ත කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජගත් පලිහක්කාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?