2026 බොස්ටන් මැරතන් තරගයේ දී ගාමිණී සුගතදාසට රන් පදක්කමක් – ජයග්‍රාහකයා කෙන්යාවේ ජෝන් කොරිර්

වසර 130 ක් පැරණි ලොව ප්‍රධානතම මැරතන් තරගයක් වන බොස්ටන් මැරතන් තරගයේ වයස අවුරුදු 55 – 59 කාණ්ඩයේ රන් පදක්කම දිනාගැනීම ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස සමත් වුණා.

ඊයේ පැවති මෙම මැරතන් තරගය අවසන් කිරීමට ගාමිණීට ගතවූ කාලය පැය 2.36.32ක්.

එය එම වයස් කාණ්ඩය සඳහා ශ්‍රි ලංකාවේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම කාලයයි.

කිලෝ මීටර් 42.2ක් දුරකින් යුත් මෙවර බොස්ටන් මැරතන් තරගයේ පිරිමි අංශයේ ජයග්‍රහණය කෙන්යාවේ ජෝන් කොරිර්ට හිමි වුණා.

ජෝන් කොරිර් මෙම තරගය ජය ගැනීමට ගත කළ කාලය පැය 2:01:52ක්.

මෙවර තරගයේ කාන්තා අංශයේ ජයග්‍රහණය කෙන්යාවේ ෂැරන් ලොකෙඩිට හිමි වූ අතර ඇය පැය 2:18:51කින් තරගය අවසන් කළා.

පිරිමි අංශය

  1. John Korir (KEN) – 2:01:52
  2. Alphonce Simbu (KEN) – 2:02:47
  3. Benson Kipruto (KEN) – 2:02:50
  4. Hailemaryam Kiros (ETH) – 2:03:42
  5. Zouhair Talbi (USA) – 2:03:45

කාන්තා අංශය

  1. Sharon Lokedi (KEN) – 2:18:51
  2. Loice Chemnung (KEN) – 2:19:35
  3. Mary Ngugi-Cooper (KEN) – 2:20:07
  4. Mercy Chalengat (KEN) – 2:20:30
  5. Jess McClain (USA) – 2:20:49


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14