දුෂ්මන්ත චමීර නැවතත් ආබාධයකට ලක්වෙයි

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නැවතත් පෙර ආබාධයටම ලක් වී තිබෙනවා.

වළලුකර ආබාධයකට ලක් වී සැත්කමකට මුහුණ දුන් ඔහු එළැඹෙන T20 තරගාවලියට එක්වීමටයි අපේක්ෂාවෙන් පසු වූයේ.

පවතින තත්වය හමුවේ ඔහුට නවසීලන්ත තරගාවලිය අහිමි වන අතර ඒ වෙනුවට එක්දින සහ විස්සයි විස්ස සංචිතයන් තුල ප්‍රමෝද් මදුශාන් සහ මතීෂ පතිරණ යන දෙදෙනාම රඳවා ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
5
මලපනිනව !
3
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?