කොස්ගොඩ තියගම දුම්රිය ස්ථානය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී 7 හැවිරදි දැරියක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ තියගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



