Indian Premier League

දුම්රියෙන් ඇඳ වැටී මියගිය තරුණයාට වන්දියක්

හොරපෙ දුම්රිය ස්ථානය අසල දී දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා

අදාළ තරුණයා වර්ජනය හේතුවෙන් දුම්රියේ වහලය මත ගමන් කිරීම හේතුවෙන් ඉන් ඇඳ වැටී ඊයේ (13) දිනයේ මරණයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
17
+1
5
+1
28
+1
12
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?