spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට

හොරපේ ප්‍රදේශයේදී දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබෙනවා

අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු බවට වාර්තා වේ.

අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?