දුනිත්ගේ පියාගේ අවසන් කටයුතු ලබන ඉරිදා

ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු ලබන ඉරිදා (21) දිනයේ සිදුකරන බව පවුලේ ඥාතීන් පවසනවා.

ඒ, අනුව අභාවප්‍රාප්ත සුරංග වෙල්ලාලගේගේ දේහය හෙට (20) උදෑසන 9.30 සිටගල්කිස්ස මහින්ද මල්ශාලාවේ මහජන ගෞරව වෙනුවෙන් තැන්පත් කර තැබෙනවා.

මේ අතර පවුලේ ඥාතීන් පැවසුවේ දුනිත්ගේ පියා බරපතළ රෝගී තත්ත්වයකින් පසු නොවූ බවයි.

ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා ඊයේ (18) රාත්‍රියේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගොස් තිබුණා.

ඒ වනවිටත් දුනිත් ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමඟ තරගයට ක්‍රීඩාකරමින් සිටියා.

තම පියාගේ අභාවය දැනගත් පසු දුනිත් අද (19) උදෑසනම අබුඩාබි නුවර සිට දිවයිනට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42