මේ මොහොතේ නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර

නේපාලයට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට හා ශෝකයට පත්ව සිටින බවට පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් X සමාජ මාධ්‍යයේ පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.

එමෙන්ම මුදාගැනීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ද ජනාධිපතිවරයා පවසනවා.

මීට මාස 10කට පෙර ඇති වූ සුළි කුණාටුවක බලපෑමෙන් ගොඩ එමින් පවතින ජාතියක් ලෙස, නේපාල ජනතාවගේ ශෝකය බෙදා හදා ගන්නා බවත්, නේපාල ජනාධිපතිවරයා, නේපාල අග්‍රාමාත්‍යවරයා සහ නේපාල ජනතාව වෙත තමාගේ සහ ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය මෙම පණිවිඩය මඟින් ප්‍රකාශ කර සිටිනා බවත් ජනධිපාතිවරයා සඳහන් කර තිබෙනවා.

Screenshot 2026 08 27 072213



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42