දළඳා පෙරහැරේ විදුලි බිල ගැන ලංවිමෙන් දියවඩන නිළමෙට දැනුම්දීමක්

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් විදුලි ආලෝකය සඳහා වැයවන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිළමේවරයා වෙත දැනුම් දී තිබෙනවා.

අගෝස්තු මස 21 සිට 31 දින දක්වා මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමට නියමිත අතර, විදුලි ආලෝකකරණ කටයුතු සඳහා වැයවන ඇස්තමේන්තු ගත මුදල කලින් දක්වා තිබීම විශේෂත්වයක්.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) ඒ.එච්.එම්.එස්.එච්. අබේරත්නගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් වෙත යොමු කර තිබෙනවා.

ඒ, අනුව ඇස්තමේන්තුගත එම මුදල් ‘සාමාන්‍යඅධිකාරි විදුලිබල මණ්ඩලය’ නමින් ලියන ලද චෙක්පතක් මඟින් ගෙවන ලෙසට ද එම ලිපි මඟින් දන්වා තිබීම ද විශේෂත්වයක්.

04 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39