රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධ වී තිබෙනවා.
ඒ, අනුව ඇය සමගි ජනබලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වී; ලියුම් පෙට්ටිය ලකුණු සහිත ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම පක්ෂය සමඟ එක් වූ දමිතා අබේරත්න අද (21) පස්වරුවේ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.














දැන්වත් කියවිල්ල සහ ඇඬිල්ල අඩුවෙයි නෙ?
ලියුම් පෙට්ටියටත් අඹ සරණයි ඒකටත් මුස්පේන්තුව තමයි
ලියුම් පෙට්ටියත් ඉවරයි ඇප නැත ලක් අම්මා ගිය තැන ඉවරයි