නික්ම යන ඊජිප්තු තානාපතිවරයා අගමැතිවරියවම හමුවෙයි

මෙරට ධූරකාලය නිමාකොට දිවයිනෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Adel Ibrahim ඊයේ (11) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවුණා.

මෙම හමුව කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

මෙම හමුවේ දී ඊජිප්තු තානාපති ලෙස Adel Ibrahim කටයුතු කළ කාලය තුළ ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකළ සේවාව අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

එමෙන්ම ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය සුබපැතුම් එක්කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33