විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නඩු මගට

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට එරෙහිව ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක්, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව පිළිබදව සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවීමට පැමිණ සිටි අතර ඉන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.

”එන සතියේ අපි උසාවි යනවා, අපි කිසිම සැකයකින් තොරව ශ්‍රේෂධිකරණයට ඒත්තු ගන්නනවා, මේ කරන්න හදන වැඩෙන් නීතියේ ප්‍රමදයම සම්බන්ධයෙන් කිසිම විසඳුමක් මේ තුළින් වෙන්නේ නැහැ කියලා”, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33