දකුණු කොරියාව ඉන්ධන මිල සීමා කරයි

මැදපෙරදිග තීව්‍ර වන ගැටුම මධ්‍යයේ දකුණු කොරියාව විසින් ඉන්ධන මිල සීමා කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා රජය උපරිම මිල ක්‍රමයක් කඩිනමින් හඳුන්වාදීමට කටයුතු කරන ලෙසයි දකුණු කොරියා ජනාධිපති ලී ජේ මියුන්ග් අද (09) බලධාරීන්ට දැනුම් දුන්නේ.

මැදපෙරදිග ගැටුම ගෝලීය බොරතෙල් මිල තියුණු ලෙස ඉහළ යාමට හේතු වූ පසු මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා වසර 30කට ආසන්න කාලයකට පසු පළමු වරට දේශීය ඉන්ධන මිල සීමා කරන බවයි ජනාධිපති ලී ජේ මියුන්ග් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32