දකුණු අප්‍රිකාවට බලපෑ ගංවතුරෙන් පිරිසක් මරුට

දකුණු අප්‍රිකාවේ ක්වාසුලූ- නටාල් හි ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 45 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට පළාත් රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ. එම ප්‍රදේශයට තවදුරටත් තද වැසි පවතිනු බවටද අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව සදහන්.

මේ අතර ආපදා කළමනාකරණ කණ්ඩායම් සහ අදාළ අංශ විසින් ගොඩනැගිලි කඩා වැටී ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කරමින් සිටින බවද විදෙස් වාර්තා සදහන් කළා.

ගංවතුර හේතුවෙන් නිවාස බොහොමයක් ගසාගෙන ගොස් ඇති අතර මාර්ග කිහිපයක් ගිලා බැස තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01