AFC Banner
Empty Ad
Empty Ad

තෙවන පාසල් වාරය ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

2023 වර්ෂය සඳහා පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල් ආරම්භ කරනු ලබන බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
6
+1
1
+1
7
+1
4
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?