මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ අධ්‍යයනය අරඹයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

විදුලි නිෂ්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති ඉන්ධන මිල සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාව ද ලැබී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

මෙම වාර්තාව සහ අනෙකුත් අදාළ කරුණු පදනම් කර ගනිමින් එම අධ්‍යයනය සිදුවෙමින් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම අධ්‍යයනය පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් 17 වනදා මහජනතාවට නිකුත් කරන බවත්, ඒ අනුව මහජන අදහස් එක්රැස් කිරීමේ කටයුතු ලබන 17 වනදා ආරම්භ වන බවත් සඳහන් කළ කොමිසම; උපදේශන කාලය දින 21ක් පුරාවට පැවැත්වෙන බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40