Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ අධ්‍යයනය අරඹයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

විදුලි නිෂ්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති ඉන්ධන මිල සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාව ද ලැබී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

මෙම වාර්තාව සහ අනෙකුත් අදාළ කරුණු පදනම් කර ගනිමින් එම අධ්‍යයනය සිදුවෙමින් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම අධ්‍යයනය පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් 17 වනදා මහජනතාවට නිකුත් කරන බවත්, ඒ අනුව මහජන අදහස් එක්රැස් කිරීමේ කටයුතු ලබන 17 වනදා ආරම්භ වන බවත් සඳහන් කළ කොමිසම; උපදේශන කාලය දින 21ක් පුරාවට පැවැත්වෙන බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20

?