තුන් ලක්ෂ පනස් දහසකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කාන්තාවක් අත්අඩංගුවට

ඊයේ දින වැල්ලම්පිටිය කොලොන්නාව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී හෙරොයින් ග්‍රෑම් 35 මිලි ග්‍රෑම් 350 ක්, සහ ජාවාරමිකර උපයනලද මුදල් රුපියල් 1,026,700.00 ක්, ජංගම දුරකථනයක් සහ ඩිජිටල් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 40 ක කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලම්පිටිය පොලිසිය මගින් සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !