තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා තිබෙනවා.
ඒ, අනුව මෙම මිල වැඩි කිරීම අද (29) සිට ක්රියාත්මක බවයි ප්රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම පවසන්නේ.

?