Update – නේපාලයේ ගංවතුර නිසා අහිමි වූ ජිවිත ගණන 600කට ආසන්න වෙයි

නේපාලයේ ඇති වූ ගංවතුර තත්ත්වය සමඟ එම ආපදා නිසා සිදු වූ ජිවිත අහිමිවීමේ ගණන 579 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එරට, ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තාකර තිබෙනවා .

මේ වන විට එරට ක්‍රියාත්මක කර ඇති මුදා ගැනීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 4,000කට ආසන්න පිරිසක් මුදවා ගැනීමට හැකිව ඇති බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11