තිරසාර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට තායිලන්තයේ සහාය

තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට උපරිම සහාය දක්වන බව තායිලන්ත නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලපන් අමෝන්විවා පවසයි.

බැංකොක් නුවර පැවැත්වෙන ESCAP සමුළුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ පැවති හමුවක දී ඔහු මේ බව කියා සිටියා.

වත්මන් ආර්ථික අභියෝග, අවස්ථා සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔහු අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡාවල ප්‍රගතිය සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද එහි දී වැඩිදුරටත් අදහස් හුවමාරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?