තිරසර බලශක්ති අනාගතය උදෙසා ආයෝජකයන් දෙදෙනෙක් මෙරටට

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරලීම සදහා ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීනතම තාක්ෂණය සහිත බලශක්ති සමාගම් දෙකක ආයෝජකයින් දෙදෙනෙක් ඊයේ (01) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය .

ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගම නියෝජනය කරමින් ඉසුරු යාපා සහ යුරෝපීය බලශක්ති සමාගම නියෝජනය කරමින් ස්විට්සර්ලන්ත ජාතික ලුඩවිකෝ ෆිනොට්ටෝ එසේ පැමිණ සිටියා.

ඔවුන් මෙරට වැවෙන ශාක පත්‍ර, නවීන තාක්ෂණය සමග මුසු කර නවතම බලශක්ති ප්‍රභවයක් හදුන්වා දීමට අදහස් කරන අතර , ඊට අමතරව නවීන බලශක්ති තාක්ෂණය මෙරටට හදුන්වා දීමට සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති මෙරට තුළ වැඩිදියුණු කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.

ඔවුන් මේ පිළිබදව රජයේ සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම ආයෝජකයින් දෙදෙනා ඊයේ (01) දින රාත්‍රී 09.25 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී උසස් අන්දමින් පිළිගැනීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59