තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන තවත් සමාගම් 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව හෙළිකරයි

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.,

1988 අංක 30 දරණ (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

  1. Tiens Lanka Health Care (Pvt) Ltd
  2. Best Life International (Pvt) Ltd
  3. Mark – Wo International (Pvt) Ltd
  4. V M L International (Pvt) Ltd
  5. Global Lifestyle Lanka (Pvt) Ltd
  6. Fast3Cycle International (Pvt) Ltd
  7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
  8. OnmaxDT
  9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

10.Fastwin (Pvt) Ltd

  1. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
  2. Ride to Three Freedom (Pvt) Ltd
  3. Qnet/ Questnet
  4. Era Miracle (Pvt) Ltd. And Genesis Business School

15.Ledger Block

  1. Isimaga International (Pvt) Ltd
  2. Beecoin App and Sunbird Foundation
  3. Windex Trading
  4. The Enrich Life (Pvt) Ltd
  5. Smart Win Entrepreneur (Pvt) Ltd
  6. Net Fore International (Pvt) Ltd./ Netrrix
  7. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
  8. SGO/sgomine.com
  9. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
  10. Infinity Rover (Pvt) Ltd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
21
+1
4
+1
1
+1
4
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40