තරුණ ව්‍යාපාරිකයා ගැන අලුත්ම හෙළිදරව්ව

කොහුවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්වීමෙන් ඒ තුළ සිටි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.මෝටර් රථයේ තිබී හමු වූ පිළිස්සුණු සිරුර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ බවටයි පොලිසිය සැක කරන්නේ.

ඊයේ රාත්‍රී 11.45ට පමණ කොහුවල ආසිරි මාවතේ අතුරු මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක මෙම ගින්න හටගෙන ඇත්තේ .

මෝටර් රථයේ හටගත් මෙම ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසින්ට අපහසු වී ඇත්තේ එය දෙපස තාප්පයකින් වට වී තිබූ කුඩා බිම් ඉඩක නතර කර තිබීම හේතුවෙන්. ගිනි ගන්නා මෝටර් රථය තුළ තම ඥාතියෙකු සිටින බව එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු දැනුම් දුන්නද ගින්නෙන් ඔහුව බේරා ගැනීමට හැකිවී නැහැ.

සසැදි පුවත – පිළිස්සුනු මළ සිරුරක් සොයා ගැනේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24
Video thumbnail
ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කරයි..පොලිස් සහ හමුදා නිලධාරීන් යොදවයි
01:50
Video thumbnail
කථානායක පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය..දිට්වාට විශේෂ කාරක සභාවක්
01:22