තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට සහ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා

විදේශ විනිමය ගලා ඒම සමාලෝචනය කළ යුතු බව ජනධිපතිවරයා 2023 අයවැය කතාවේදී සඳහන් කළා.

බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් ද විමසා බැලිය යතු බව සඳහන් කළ ජනාධිපතිවරයා මේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කරන බව පැවසුවා.

ඉන්දියාව හා චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් සමඟ සම්බන්ධවීමේ උත්සාහය ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමඟ කලාපීය සබඳතා ගොඩනඟා ගැනීමට මූලික පියවර තබන බාවා පවසා සිටියා.

එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරන බව 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනධිපතිවරයා පැවසුවා.

2023 සිට 2027 දක්වා තුන් අවුරුදු සැපයුම් සේවා වැඩසටහනක් හඳුන්වා දීමට කටයුතු කරන බව ද මෙහිදී පවසා සිටියා.

ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනාවක් ද 2023 අයවැය කතාවේදී ඉදිරිපත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30