ඩොලර් නැතුව ප්‍රමාද ගාස්තුත් ගෙවමින් ඩීසල් නැවක් මුහුදේ

ඩුබායිහි කොරල් එනර්ජි සමාගමෙන් කොළඹ වරායට ඉකුත් 16 වැනිදා ගෙන්වාගත් මෙටි්‍රක් ටොන් හතළිස්දහසක් අඩංගු ඩීසල් නෞකාව නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 52ක මුදලක් නොමැති නිසා එය තාමත් ගොඩබා ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මේ වනවිට ප්‍රමාද ගාස්තු, වරාය ගාස්තු හා රක්‍ෂණ ගාස්තු ආදිය සඳහා පමණක් ඩොලර් එක්ලක්‍ෂ අනූඅටදහසක මුදලක් ද අමතරව ගෙවීමට සිදුව තිබෙන බව සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.මෙරට ඉන්ධන අර්බුදය විසඳීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ඩීසල් නෞකාව ඇණවුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21
Video thumbnail
අකුරැස්ස පොලිසියේ බෝගසේ විශාල අත්තක් කඩා වැටී 1990ට හානි..සභාපති බෝ අතු ඉවත් කරන හැටි
00:41
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
08:36:56
Video thumbnail
බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි
01:37
Video thumbnail
🔴Breaking News
01:15
Video thumbnail
ටීචර්ස්ලාට සුදු සාරි ඇඳගෙන ඉස්කෝලේ එන්න කියලා ප්‍රින්සිපල්..අගමැති හරිනි මේ ගැන පොඩ්ඩක් බලන්න
06:10