ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසු බංග්ලාදේශයෙන් මතු වූ ‘බෙන්ජමින් නෙතන්යාහු’

‘බෙන්ජමින් නෙතන්යාහු’ නමින් නම් කරන ලද කිලෝග්‍රෑම් 750 ක ඇල්බිනෝ මී හරකෙකු මේ වනවිට බංග්ලාදේශය තුළ ප්‍රසිද්ධ වී තිබෙනවා.

මෙම මී හරකා රඳවා සිටින ගොවිපොළේ සේවකයින් පවසන්නේ, මෙම සත්වයා ආක්‍රමණශීලී සහ හැසිරවීමට අපහසු බැවින් ඊශ්‍රායල අගමැතිගේ නම වන බෙන්ජමින් නෙතන්යාහු ලෙස එම සත්වයාට නම් තැබූ බවයි.

‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් කරන ලද ඇල්බිනෝ මී හරකෙකු බංග්ලාදේශය තුළ ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ, ‘බෙන්ජමින් නෙතන්යාහු’ ලෙස නම්කළ මෙම සත්වයා ද ප්‍රසිද්ධියට පත් වීම විශේෂත්වයක්.

නාරායන්ගන්ජ් හි පිහිටි ගොවිපොළක රඳවා සිටින මෙම මී ගවයාගේ සුවිශේෂී ඇලි පෙනුම සහ එම සත්වයාගේ දරුණු ආක්‍රමණශීලී හැසිරීම නිසා දිනකට සිය ගණනින් නරඹන්නන් එම සත්වයා දැකබලා ගැනීමට පැමිණෙන බව වාර්තා වන්නේ.

“නෙතන්යාහු හරිම දඟයි, ඒ වගේම ඌට තියෙන්නේ කපටි මොළයක්,” යැයි ගොවිපොළේ සේවකයෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
13
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21