spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩලස්ට පොදුජන පෙරමුණ සහය දිය යුතු බව ජී.එල්.පීරිස් පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ඇති බැවින් සහය දිය යුත්තේ ඔහුට මිස පිටස්තර පුද්ගලයෙකුට නොවන බව පක්ෂ සභාපති මහාචාර්‍ය ජි.එල් පිරිස් පවසයි

ඩලස් අලහප්පෙරුම මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත් වී ඇති මොහොතේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?