spot_imgspot_img

ටෙලිකොම් පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ නොලැබෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර පවසනවා.

ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ වාර්තාවෙන් හෙළිකර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අදාළ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සරත් වීරසේකර මන්ත්‍රිවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?