Fly high Get bonus Aviator Phone

ට්‍රැක්ටර් රථයක් පෙරළී කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට

මූතුර්, පච්චනූර් ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළීයාමෙන් අද (20) උදෑසන සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රදේශයේ විහාරස්ථානයක ශ්‍රමදාන කටයුත්තක් සඳහා පිරිසක් රැගෙන යමින් සිටි ට්‍රැක්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටර් ට්‍රේලරයේ 21 දෙනෙකු පමණ ගමන්කර තිබෙනවා.

තුවාල ලැබූ තවත් කිහිපදෙනෙක් මූතුර් රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?