ට්‍රම්ප් සහ කමලා අතර විවාදය පැවැත්වෙයි

අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිතව තිබූ විවාදය අද (11) දින පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම විවාදය ෆිලඩෙල්ෆියාහි දී අතිසාර්ථකව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විවාදයට රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් සහභාගි වී තිබෙනවා.

විවාදය අතරතුර හිටපු ජනපති ට්‍රම්ප් විසින් මධ්‍යස්තව කටයුතු කරගෙන ගොස් ඇති අතර හැරිස් විසින් විවාදය පුරා රැඩිකල් ලෙස පිළිතුරු ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම විවාදය පැය 01යි විනාඩි 45කට ආසන්න කාලයක් පැවති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57