ඥානා අක්කා අරගලයට වතුර මතුරලා බෙදලා…..

ගාලුමුවදොර දී මේ වනවිට පැවැත්වෙන ජන අරගලයට අදට දින තිහක් සම්පූර්ණයි.මෙම අරගලය පටන්ගත් දින සිට විවිධාකාරයේ විරෝධතාවයන් ඉදිරිපත් වූ අතර රජයෙන් ද විවිධාකයේ මර්ධන පිළිවෙත් අනුගමනය කරන ආකාරයක් අප දුටුවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර අවධානය නිසා බොහෝ අවස්ථාවන් වල දී රජයට සහ ආරක්ෂක අංශයන්ට මේ අරගයලයට කල හැකි දේ බොහෝ සීමිත වපසරිකය පැවතුනා.ජනතාවත් සාමකාමි අරගලය තුළ විවිධාකාරයේ ප්‍රකාශනයන් හරහා රජය කෙරෙහි වූ අප්‍රසන්නතාව සහ පිළිකුල සාමකාමි ආකාරයට ඉදිරිපත් කරණු ලැබුනා.

ඒ අතරම අපට වාර්තා වන්නේ ඥානා මෑණියන් විසින් අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් වසඟයට ගැනීමය අවශ්‍ය ආකාරයේ පූජාවක් සිදුකර ජල මැතිරීමක් කර ඇති බවයි.ඒ අනුව මැතිරූ ජලය බෝතල් කර අරගල භූමියට බෙදා හරි බව ද ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

ඔවුන් පවසන ආකාරයට මල් වර්ග දුසිම් ගණනක් ගෙන කල මේ පූජාවට බොහෝ දුර්ලභ කැලෑ මල් වර්ග සොයාගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයෙන් බව වාර්තාවනවා.ඒ හැරුනුකොට එසේද සොයාගත නොහැකි මල් වර්ග ඉන්දියාවෙන් ආනයනය කල බවද සඳහන් වනවා.
සියලු පූජාවෙන් පසු බල ගැන්වූ ජලය බෝතල් කර අරගල භූමියේ බෙදාහැරි බව ද ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
කෙසේ නමුත් ඥානා අක්කාගේ වතුර වල බලය පිළිබඳව අපට දැනගන්නට වෙන්නේ තව ටික දවසකින් අරගල භූමිය හිස් වුවහොතින්ය.

කෙසේ නමුත් අරගල භූමියේද විවිධාකාර යාගහෝම පැවති අතර කටු හුනියමක් ද කළ බව වාර්ථාවනවා.එසේම ඊයේ දිනයේ දී ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව විසින් ජනපති සහ අගමැති මාඩසාමි දෙවියන්ට ද බාර කළබව ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29