සමගි ජන බලවේගයේ මැයි දින රැළිය විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ජාත්‍යන්තර කම්කරු දිනයට වෙනුවෙන් සමගි ජන බලවේගයේ පවත්වන මැයි දින රැළිය මේ වනවිට කොළඹ, මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී ආරම්භ වී තිබෙනවා.

“පච මදිවට හොරු” යන තේමාව ඔස්සේ සමගි ජන බලවේගය එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම මැයි දින රැළිය පවත්වනු ලබනවා.

මැයි දින රැළිය සභාගීවන පිරිස් පෙළපාලියකින් පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනය වෙත පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31