මැදපෙරදිග යුද්ධය නිසාවෙන් කණපිට හැරෙන පාකිස්තාන ආර්ථිකය

ඇමරිකානු – ඉරාන යුද්ධය පසුගිය වසර දෙක තුළ පාකිස්ථානය ලබා ඇති ආර්ථික ප්‍රගතියට බරපතල පහරක් එල්ල කර ඇති බව අගමැති ෂෙබාස් ෂරීෆ් පවසනවා.

සටන් කරන දෙපාර්ශ්වය අතර ආතතීන් සමනය කිරීමට සහ බටහිර ආසියාවේ සාමය යථා තත්ත්වයට පත් කිරීමට තම රජය උත්සාහ කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

අගමැතිවරයා පවසන්නේ ගැටුමට පෙර ඩොලර් මිලියන 300 වූ ඉන්ධන ආනයන පිරිවැය මේ වන විට ඩොලර් මිලියන 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමඟින් ආර්ථිකයට අමතර පීඩනයක් එල්ල වන බව ද ⁣සඳහන් කළ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් කාර්ය සාධක බලකායක් දිනපතා තත්ත්වය නිරීක්ෂණය කරන බව ද සඳහන් කරනවා.

ඔහු අවධාරණය කළේ අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික උත්සාහයන් අවශ්‍ය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27