ජොකොවික් සිය 07වන විම්බල්ඩන් ශූරතාවත් දෝතට ගනී

සර්බියාවේ නොවැක් ජොකොවික් තම හත්වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට ඊයේ සමත් වුණා.

ඒ 2022 විම්බල්ඩන් ටෙනිස් ශූරතාවේ අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියාවේ නික් කිර්ජියෝස් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ 4-6, 6-3, 6-4, 7-6 (7/3) ලෙසයි.

35 හැවිරිදි ජොකොවික් මේ වනවිට පසුවන්නේ රොජර් ෆෙඩරර්ගේ විම්බල්ඩන් ජයග්‍රහණ අටේ වාර්තාවට එකක් පිටුපසින් වීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයත් සමඟ ජොකොවික් මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21කට හිමිකම් කියන අතර, සුපිරි ක්‍රීඩක රෆායෙල් නඩාල්ගෙන් පසු ක්‍රීඩකයෙකු විසින් ජයග්‍රහණය කර ඇති වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ප්‍රමාණය මෙයයි.

නඩාල් මේ වනවිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22කට හිමිකම් කියනවා.

පසුගිය වසර 11 තුළ විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනාගත් ක්‍රීඩක ලැයිස්තුව..

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසා නිසා දින 5ක කාලයකදී 20 දෙනෙකුගේ දිවි අහිමි වෙලා..දැදුරු ඔයේ ඛේදවාචකය ගැන හෙළිදරව්වක්
02:24
Video thumbnail
බොරතෙල් ගැන චන්න ජයසුමනගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ඉන්ධන මිල තවත් ඉහළ යයිද ?
03:04
Video thumbnail
සීල් කරපු ගල් අඟුරු සමාගමේ සභාපති සීල් කඩලද රබර් සීල් එක තිබ්බේ..ජනාධිපති බේරගන්න යන්නේ මොකෙන්ද මේ ?
02:12
Video thumbnail
චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අයුරු..කොහොමද ගැම්මට බැහැලා යන හැටි
03:23
Video thumbnail
දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකුට දිවි අහිමි වෙයි - තවත් හයදෙනෙකු අතුරුදහන්
00:43
Video thumbnail
"අනේ මට ඉවසන්න බෑ අම්මා..අනේ අම්මේ"දුම්රියට ගැ#නු පුද්ගලයා වේදනාවෙන් කෑගහයි
02:40
Video thumbnail
මිනිස්සු මර්දනය කරන්න එපා..පව් පව්..හිටපු පා.ම.චන්දන කත්‍රිආරච්චි රැගෙන යෑමේදී උණුසුම් තත්ත්වයක්
06:27
Video thumbnail
ගිනිකෙළිවලින් වන අනතුරු සැලකියයුතු මට්ටමින් අඩුවෙලා..ඒත් රිය අනතුරු අඩුවෙලා නෑ
03:31
Video thumbnail
රෝහලට ආ රෝගියෙක් වෛද්‍යවරියකට කළ කැත වැඩේ GMOA එක හෙළිකරයි
07:05
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10