ආයුධ ළඟ තබාගෙන සිටි හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් ළඟ තාබගෙන සිටිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.