ලෝක මට්ටමේ ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම ඉහළ යමින් පවතිනවා – ඇමති නලින්ද

ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති පිළිගැනීම ඉහළයමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

දිට්වා සුළි කුණාටුව නිසාවෙන් ඇති වූ අර්බුධයට මෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්ව්ව්හය නිසාවෙන් ඇති වූ අරබුධකාරී තත්තවයටත් ශ්‍රී ලංකාව මේ වන විට ස්ථාවරව මුහුණදෙමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.